විදේශ රැකියාවකට යන්න හරි විදේශ සංචාරයකට යන්න හරි බලාගෙන ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම ගුවන් ටිකටපත් ගැන අවධානය යොමු කරනවා.
බොහෝ විට අපි බලන්නේ අඩු මුදලකට ගුවන් ටිකට්පතක් මිලදී ගන්නේ කොහොමද කියන එකයි. එතැනදී අරගෙන යන්න පුලුවන් ගමන් මළු ප්රමාණය, ගමන් මළුවල බර ආදිය ගැනත් අවධානය යොමු කරනවා.
දැන් කාලේ නම් ආරක්ෂිත ගුවන් සේවයක් තෝරා ගන්න එකත් ඉහළින්ම අවධානය යොමු කළ යුතු දෙයක්.
අඩු මුදලකට එයාර් ටිකක් එකක් ගන්නේ කොහොමද, මොනවාද අවධානය යොමු කරන්න ඕන කරුණු කියන එක ගැන වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් පැහැදිළි කර තිබෙනවා.