House Keeper කෙනෙක් විදියට නොමිලේම රට යන්න 

ගෘහ පාලිකාවක් ලෙස නොමිලේම විදේශ ගත වීමේ අවස්ථාව කාන්තා ඔබට දැන් හිමිව තිබෙනවා.

කුරුණෑගල අල් අකීම් විදේශ රැකියා ආයතන හරහා මෙම අවස්ථාව උදා කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

ගෘහ පාලිකාවක් විදියට රට හීන හැබෑ කරගන්න ඔබට අවශ්‍ය තොරතුරු පහත වීඩියෝවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *